Grade 6 Entrance Exam – 2027

Applications are now open for the Grade 6 entrance exam.

Deadline : [ Extended > 25th August 2026]

මෙම අයදුම්පත ‌මහ/හේවාහැට මධ්‍ය විද්‍යාලයේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ විභාගය සඳහා අදාල වේ.අයදුම්පත පිරවීමට පෙර පහත උපදෙස් හොඳින් කියවන්න.

01.Full Name of the Student ලෙස අයදුම් කරන ශිෂ්‍යා/ශිෂ්‍යාව ගේ වාසගම සහිතව සම්පූර්ණ නම යොදන්න.

02.Name of the School : ශිෂ්‍යා/ශිෂ්‍යාව දැනට ඉගෙනුම ලබන පාසලේ නම යොදන්න.

03.Address of the School : ශිෂ්‍යා/ශිෂ්‍යාව දැනට ඉගෙනුම ලබන පාසලේ ලිපිනය යොදන්න.

04.Name and Address of the Father/Mother/Guardian : ශිෂ්‍යා/ශිෂ්‍යාව ගේ භාර කරුගේ නම සහ ලිපිනය පැහැදිව ඇතුලත් කරන්න.

  1. WhatsApp Number: භාර කරුගේ WhatsApp Number අංකය යොදන්න.

06.Date of Birth:ශිෂ්‍යා/ශිෂ්‍යාව ගේ උපන් දිනය යොදන්න. (මාසය/දිනය/අවුරුද්ද)

07.Gender : ස්ත්‍රී/පුරුෂ භාවය ඇතුලත් කරන්න.

08.National ID of Father/Mother/Guardian : භාර කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදන්න.

09.ඉහත පුරවන ලද කරුණු නිවරදි දැයි නැවත හොඳින් නිරීක්ෂණය කර Submit Registration බොත්තම ඔබන්න.

10.අනතුරුව පහත අකාරයට තිරයේ දිස්වනු ඇත.

11. Download PDF මත ඔබන්න.

12.ඔබගේ අයදුම්පත බාගත වනු ඇත.

13.බාගත කරගන්නා ලද අයදුම්පතේ දිනය සහ අත්සන යොදා පහත ලිපිනයට 2026.08.25 දිනට පෙර ලියාපදිංචි තැපෑලේ යොමු කරන්න.

විදුහල්පති,මහ/හේවාහැට මධ්‍ය විද්‍යාලය,තලාතුඔය

14.අයදුම්පත යොමුකිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් 0771366504 අංකයට WhatsApp පණිවුඩයක් පමණක් ලබා දෙන්න.

අයදුම්පත පෙන්වන්න / Back to Application

About the Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also like these